Posts

Showing posts from April, 2020

Bloodline's Return Announcement 2020 [සිංහල]

Image
' උත්ථානය වැලැක්වීමට නොහැකිය' බණ්ඩරාවල නගරෙයෙන් පදනම් වූ Bloodline- දේශිය ලෝහ සංගීත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ Heavy Metal දර්ශනයට නැවත පැමිණීමේ නිවේදනයක් කරන ලදී. නවීකරණය කරන ලද නව ලාංඡනයක්ද, 2012හි ඔවුන් විසින් නිකුත් කරන ලද 'Reborn' ගීතය මුහුණු පොතේ නැවත පළකිරීමක් සමගම නව ඇල්බමයක වැඩකටයුතු කරමින් පවතින බව තහවුරු වේ. Bloodline සංගීත කණ්ඩායම 2007 වර්ෂයේ සිට 2012 මැද භාගය දක්වා ක්‍රියාකාරී වූ අතර එම කාලය තුළ ඔවුන්ගේ මංගල ඇල්බමය 'Unholy Villen' නිකුත් කළ නමුත් කිසි විටෙකත් කිසිදු වේදිකාවක් මත ඉදිරිපත් කිරීමක් සදහා ඔවුනට අවස්ථාවක් නොලැබුණි. සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයා වන ගිහාන් කෞශල්‍ය සමග පුංචි සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ අවස්ථාවක් අපට ලැබුණි. ප්‍රශ්නය: දේශිය Heavy Metal දර්ශනයට නැවත පැමිනෙන්නට පෙළඹවුයේ කුමක්ද? පිළිතුර: පෞද්ගලික කැපවීම් නිසා අපි 2012 වර්ෂයේ දේශිය Heavy Metal දර්ශනයෙන් විරාමයක් ගත්තා. නමුත් අපි කවදාවත් ගීත රචනා කිරීම නතර කළේ නැහැ. ඒ නිසා අපි සිතුවා අපි නැවත දේශිය Heavy Metal Scene එකට පැමිනෙන්නට කාලය ඇවිත් කියායි.  ප්‍රශ්නය: සංගීත ...

Bloodline's Return Announcement 2020 [ENG]

Image
'Ressurection is inevitable!' The Progressive Death Masterminds of Bandarawela announced their return to the Sri Lankan Heavy Metal Scene with a refurbished emblem, a repost of their 2012's hit single 'Reborn' and rumors of a work in progress Album! Bloodline had been active since year 2007 until mid 2012, during which the group released their full length debut album ' Unholy Villen' but never had the chance to perform at any gig. We had the privilege to briefly interview the lead guitarist of the Band Gihan Kaushalya one of the founders and active member of the band to tell us something about their return. Q: Can you explain the motivations of this sudden comeback? A : Due to personal commitments we took a long pause from the scene in the year 2012. But we never stopped composing our music. So we thought that it's about time we return to the scene to do what we do best.  Q: Who are the current members of the band? Have you had a change ...